VideosSinhala Video – චතුරංග ද සිල්වාගෙන් ලකුණු 159ක් By Admin - 31/08/2020 316 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන 2019/20 පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සී. සී. සී කණ්ඩායමට එරෙහිව පසුගියදා (20,21,22) කොළඹ එස්. එස්. සී පිටියේ පැවති තරගයේ දී එන්. සී. සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා පන්දු 229කදී ලකුණු 159ක් ලබා ගත්තා.