“අපිට ක්‍රීඩා පිටියක්වත් නැහැ”. ක්‍රීඩා පිටියක් හෝ නොමැතිව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කිරීමට සමත් වූ පේරාදෙණිය සරසවි උයන මහා විද්‍යාලයීය මලල ක්‍රීඩා කණ්ඩායම සමඟින් ThePapare.com සිදුකළ වින්දනාත්මක කතාබහක්.
>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<