Video – “අපේ කණ්ඩායම ගැන ලොකු විශ්වාසයක් තියෙනවා” – රංගන හේරත්

223

2021 Road Safety World Series තරගාවලිය සඳහා සහභාගී වෙමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම නියෝජනය කරන රංගන හේරත් මේ තරගාවලිය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.