පසුගිය වසරේ පැවැත්වුණු ශ්‍රී ලංකා පළමු පෙළ අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සිව්දින තරග රටාවේ සුපිරි 8 දෙනාගේ තරග වටය දක්වා පැමිණි රාගම ක්‍රිකට් සමාජය පසුගියවර තරගාවලියට සාපේක්ෂව වැඩිදෙයක් සිදුකිරීම වෙනුවෙන් මෙවර සැදී පැහැදී සිටින්නේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ/කරන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු සවියක් කරගෙනයි. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.
Video – නව නායකත්වයක් සමඟ වෙනසක් කිරීමට යන | රාගම ක්‍රිකට් සමාජය 2018/19 Preview
SLC Major Tier 'A' Tournament 2018/19