පසුගිය දෙසැම්බර් මාසයේ දී නේපාලයේ දී පැවති 13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට කීර්තියක් රැගෙන ආ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම වෙනුවෙන්, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවති උත්සවයක දී, ප්‍රධාන අමුත්තා වශයෙන් සපැමිණි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් SAG පදක්කම් ලාභීන්ට ප්‍රශංසා.