ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට කුමකින් කුමක් වෙයිද? පළමු වතාවට පැවැත්වුණු ලෝක කුසලාන ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ දස්කම් කොහොමද? නැගී එන ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලියේ තතු මොනවාද? ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/පුහුණුකරු මලින්ද වර්ණපුර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.