ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා පළමු ටෙස්ට් තරගය කෙසේ විසඳෙයි ද? පුහුණු තරගයට මොකද වුනේ? ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායමේ වතගොත ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු එකම තැනකින් දැන ගන්න, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර හා හිටපු ක්‍රිකට් ක්‍රීඩක/ ක්‍රිකට් විස්තර විචාරක සජීව වීරකෝන් මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.