ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුද? පාකිස්තානයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය කුමක් වෙයිද? T10 ක්‍රිකට් තරගාවලියේ සිංහයන්ගේ දස්කම් කොහොමද? නැගී එන කණ්ඩායමටයි 19න් පහළ කණ්ඩායමටයි බංග්ලාදේශයේදී මොකද වුණේ? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.