ශ්‍රී ලංකා – පාකිස්තාන 20-20 ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාව ලබාගත් ජයේ තරම කොහොමද? ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්නේ චමරි විතර ද? ඇතුළු දේශීය හා විදේශීය ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සමඟින්, ප්‍රවීණ විස්තර විචාරක දිනේෂ් උපේන්ද්‍ර සහ කෝසල සුරේශ්චන්ද්‍ර මෙවර පිටියේ කතා වැඩසටහන තුලින් ඔබ හමුවට.