Videos Video – පාසල් ක්‍රීඩකයන්ට නිවැරදි දැක්මක් ලබාදීම මේ තරගාවලියේ එක් අරමුණක් – අර්ජුන රණතුංග By Admin - 22/03/2019 382 FacebookTwitterPinterestWhatsApp My Dad – My Superstar 2019 තරගාවලියේ සමාරම්භක උත්සවයේ දී, හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පසුගිය ක්‍රිකට් ක්‍රීඩකයන් හා පැමිණි මාධ්‍යවේදීන් අමතමින් මෙසේ අදහස් දැක්විය. >>My Dad, My Superstar to commence this weekend<<