Video – මාලිංග ලීග් ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

4238

Mumbai Indians කණ්ඩායමේ ප්‍රබලතම පන්දු යවන්නා වන වේගපන්දු යවන ලසිත් මාලිංග IPL ඇතුළු ලීග් ක්‍රිකට්වලට සමුදීමට පසුගිය දා  තීරණය කළා.

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා නම් කර තිබෙන ශ්‍රී ලංකා මූලික සංචිතයට ද ඇතුලත් වන්නේ නැහැ. ඒ අනුව මාලිංගගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවියද අවසන් වීමට වැඩි ඉඩක් තිබෙනවා.