කොරෝනා වසංගතය නිසාවෙන් නැවතුණු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ කරමින් “2020 LPL තරගාවලිය” සඳහා දින සම්මත වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක මහා සභා රැස්වීමේ දී තරගාවලිය සඳහා අනුමැතිය හිමි ව ඇති අතර එළඹෙන අගෝස්තු මස 28 වැනිදා සිට සැප්තැම්බර් මස 20 වැනිදා දක්වා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
Inaugural Lanka Premier League to start on 28th August