Video – #RoadtoSAG | “මම ground එකට ගියාම මාව ගනන් ගත්තේ නෑ”

598

ශ්‍රී ලංකාවේ සත්ප්‍රයාම ජාතික වාර්තාව හය වතාවක් බිඳ දමා, ලකුණු 5000 අබිබවා ගිය, ධාවන පථයේ රැජින ලක්ෂිකා සුගන්දි ඇයගේ කතාව ThePapare.com සමඟ පැවසුවේ මෙසේය | Breaking the Sri Lanka National Heptathlon record 6 times in her career and surpassing 5000 total points in a single event, Sri Lanka’s top all-round queen, Lakshika Sugandi shares her successful journey in the sport.