2020 LPL තරගාවලියේ සිව්වන තරගය Kandy Tuskers සහ Dambulla Viiking කණ්ඩායම් අතර පෙරේදා (28) හම්බන්තොටදී පැවැත්වුනා. Kandy Tuskers කණ්ඩායම ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව එම තරගය ලකුණු 4කින් පරාජයට පත්වුණු අතර තරගයට පසුව Kandy Tuskers නායක කුසල් පෙරේරා මෙසේ සිය අදහස් පැවසුවා.
Video – “LPL තරගාවලියේ ආරම්භය සාර්ථකයි” – ඉසුරු උදාන