Video – “පළවෙනි තරගය තමා අමාරුම” – දසුන් ශානක

ලංකා ප්‍රිමියර් ලීගය 2020 - Coverage powered by My Cola

566

2020 LPL තරගාවලියේ සිව්වන තරගය Kandy Tuskers සහ Dambulla Viiking කණ්ඩායම් අතර පෙරේදා (28) හම්බන්තොටදී පැවැත්වුනා. Dambulla Viiking කණ්ඩායම ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව එම තරගය ලකුණු 4කින් තරගය ජයග්‍රහණය කළ අතර තරගයට පසුව Dambulla Viiking නායක දසුන් ශානක මෙසේ සිය අදහස් පැවසුවා.

Video – “අත්දැකීම් කියන දේ ඉතාමත් වැදගත් වෙනවා” – කුසල් පෙරේරා

>>Lanka Premier League 2020<<