පාපන්දු ලෝකයේ සිව්වැනි සතිය ඉතාම උණුසුම් වුණේ කිසිවෙකුත් නොසිතූ සිදුවීම් කිහිපයක්ම වුණු නිසයි. සුපිරි ක්රීඩකයින් එකිනෙකා හා රණ්ඩු කර ගනිද්දී, ප්රේක්ෂකයින්ගේ බාධා නිසාම ඇතැම් තරග නවත්වන්නට විනිසුරුවරුන්ට සිදු වුනා.
>> තවත් පාපන්දු වීඩියෝ මෙතනින්! <<