සුපිරි ක්‍රීඩක ලයනල් මෙසී නොමැති වුනත් Griezmann වැඩ පෙන්වූ මේ සතියේ පෙරළි රැසක්ම සිදුවීම විශේෂත්වයක්. Lewandowskiගේ ගෝල ත්‍රිත්වය මැදින් නේමාර් සොයා ප්‍රංශයට යන්න, Aguero හා Salah ගේ සුපිරි දස්කම් දකින්න එක්වන්න මේ සතියෙත් පාපන්දු ලෝකය සමඟ.
>>තවත් පාපන්දු වීඩියෝ මෙතනින්!<<