රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර ඊයේ (29) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තෙවන විස්සයි විස්ස තරගයෙන් කඩුලු 7කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම 2-1 තරගාවලිය ජයගැනීමට සමත් වුනා. මේ එම තරගය සහ තරගාවලිය ගැන ThePapare.com ක්‍රීඩා මාධ්‍යවේදී සචින් දනංජය ගෙන එන Crciketry වැඩසටහනයි.