Video – Ronaldoගේ වත්මන් ශූර පෘතුගාලය Euro කුසලානයෙන් ඉවතට! Football ලෝකය

306

Matthijs de Ligt  හිමි වුණු රතු කාඩ්පතේ වාසියෙන් චෙක් ජනරජය ප්‍රබල නෙදර්ලන්තය Euro කුසලානයෙන් ඉවතට ඇද දැමුවා. Copa America තරගාවලියත් දකුණු ඇමරිකාව උණුසුම් කරද්දී බ්‍රසීලයට විනිසුරුගේ පාදයෙන් ලැබුණු සහය ගැන ගෙවුණු සතියේ දී දැඩි කතා බහක් ඇති වුණා.