ක්‍රිකට්වල පිතිකරුවෙක්ට තිබෙන ලොකුම වගකීම තමයි දිගින් දිගටම ලකුණු අතරට පැමිණීම. එහෙම දිගින් දිගටම හොඳින් ලකුණු අතර ඉන්න එක එච්චර ලේසි දෙයක් නම් නෙමේ.
මොකද ඒකට හොඳ කැප කිරීමක් වගේම හොඳ පුහුණුවකුත් අවශ්‍ය වෙනවා. ඉතින් සිංහලෙන් ක්‍රිකට්වලින් අපි කතා කරන්නේ එහෙම කැප කිරීම් කරලා එක්දින පිටියේ වේගයෙන්ම ලකුණු 5000 සීමාව පසු කළ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් ගැනයි.