ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් T10 ක්‍රිකට් තරගාවලියක් පැවැත්වීමට සූදානමින් සිටිනවා. ඒ සඳහා නිල අනුග්‍රාහකත්වය ඇතුළු අනුග්‍රාහකයින් ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ටෙන්ඩර් කැඳවා තිබෙනවා. මේ ඒ තරගාවලිය පිළිබඳවයි.
>> Video – Sri Lankans in the Indian Premier League | 2008-2020 | Extras