Video – “මගෙන් කණ්ඩායමට ලැබෙන්න ඕනේ දේ මම 200%ක් කරනවා” – Suranga Lakmal

399

Des – සංචාරක එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ දෙවන ටෙස්ට් තරගය අනිද්දා (22) ගාල්ලේ දී ආරම්භ වෙනවා. මේ එම තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් දැක්වූ අදහස්.

>>Sri Lanka v England 2021<<

Video Credits – Sri Lanka Cricket Media Unit