Video – “Draw කරලා වැඩක් නැහැ දිනන්න ඕනේ” – ඇන්ජලෝ මැතිව්ස්

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

428

සංචාරක එංගලන්තය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර ගාල්ලේ දී පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ දෙවන තරගයේ දෙවන දිනය අද (23) නිමා වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරනු ලබන එංගලන්තය කඩුලු 2ක් දැවී ලකුණු 98ක් ලබාගෙන සිටිනවා.

මේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුනු ඇන්ජලෝ මැතිව්ස් තරගයට පසුව අන්තර්ජාලය හරහා පැවති මාධ්‍ය හමුවේ දී දැක්වූ අදහස්.

Video Credits – Sri Lanka Cricket Media Unit

>>ශ්‍රී ලංකා පිතිකරණ දස්කම් මැද ඇඹුල්දෙණියගෙන් ලෝක වාර්තාවක්<<

>>Sri Lanka v England 2021<<