Video – වැරදි අවම කරගෙන ඉදිරියට යාමට සැරසෙන – ඩී. එස්. සේනානායක විද්‍යාලය 2018/19 Preview

1288

ගියවර තරග වාරය සතුටු දායක මට්ටමින් නිමා කළ ඩී. එස් සේනානායක විද්‍යාලය පෙර වර්ෂයේ වූ අඩුපාඩුකම් නිවැරදි කරගෙන මෙවර තරග වාරයට මුහුණ දෙනවා. ඩී. එස්. සේනානායක විද්‍යාලයේ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සොයා ThePapare.com ගිය ගමන අප මෙසේ ඔබ ඉදිරියේ තබනවා.

>>Photos: D.S. Senanayake College U19 Cricket Team Preview 2018/19<<