ක්රිකට් ක්රීඩාව හරහා ජනතාවගේ ආදරය දිනා ගනිමින් තම රට වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ ක්රිකට් ක්රීඩකයින් තමන්ගේ ක්රීඩා දිවියේ අවසන් භාගයේ දී දේශපාලනයට යොමු වීම අප බොහෝ සෙයින් දැකලා තියෙනවා. ශ්රී ලංකාව, ඉන්දියාව වැනි දකුණු ආසියානු රටවල මේ සිදුවීම ඉතා සුලබ දෙයක්. ඉතින් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ එවැනි ක්රීඩකයන් කිහිප දෙනෙකු පිළිබඳවයි.