ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්වය කෙබඳුද? ගෙවී ගිය සතියේ දී පාසල් ක්‍රිකට් පිටියේ මොකද වුනේ? ඒ ඒ පාසල් දැක්වූ දස්කම් මොනවද? ThePapare.com ක්‍රිකට් කණ්ඩායම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම ගෙන එනු ලබන නවතම වැඩසටහන වන ක්‍රිකට් වටරවුම තුලින් ඔබ ඉදිරියට.