Colombo Kings සහ Kandy Tuskers කණ්ඩායම අතර ඊයේ (5) හම්බන්තොටදී පැවැත්වුනා. එම තරගයෙන් කඩුලු 7ක දැවැන්ත ජයක් ලබා ගැනීමට Colombo Kings කණ්ඩායම සමත් වුනා. එම තරගයේ දී සිය නියමිත පන්දුවාර 4 තුල ලකුණු 17කට එක් කඩුල්ලක් දවාගත් දුෂ්මන්ත චමීර එම තරගය පිළිබඳව මෙසේ සිය අදහස් පවසා සිටියා.
Kandy Tuskers පරාජයට; අවසන් පූර්ව වටයේ කණ්ඩායම් තුනක් තීන්දුයි
>>Photos – Kandy Tuskers vs Colombo Kings – Match 13 | LPL 2020<<
>>Lanka Premier League 2020 – Coverage Powered by My Cola<<