Video – “විනිසුරුවරයා දැක්කා අපේ playerට Colombo FC player මුහුණට ගහනවා – වීරප්පුලි

728

Colombo FC ක්‍රීඩකයෙක් තමන්ගේ ක්‍රීඩකයෙකුට තරගය අතරතුර පහර දීම පිළිබඳව, තරගයේ ක්‍රීඩා කළ ආකාරය හා බොහෝ දුර පළාත් තරග සඳහා යෑමේ දී කණ්ඩායම් මුහුණපාන දුෂ්කරතා පිලිබඳව Matara City Club ප්‍රධාන පුහුණුකරු ඩී. බී. වීරප්පුලි ThePapare.com වෙත අදහස් දක්වමින්.

Read More : Colombo ease past Matara