Video – පිටරට අය අපේ ක්‍රිකට් එකට ගේන්න මගෙත් ලොකු කැමැත්තක් නැහැ – Aravinda De Silva | Chilling With Russel

4618
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සහ ප්‍රවීණ ජාත්‍යන්තර ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන රසල් ආර්නෝල්ඩ් පවත්වනු ලැබූ Chilling With Russel වැඩසටහන සඳහා එක්කාසු වුනු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් සහ වත්මන් ක්‍රිකට් තාක්ෂණික කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරුවන් ගැන මෙහෙම කිව්වා.

Video Credits – Chilling With Russel YouTube Channel

Watch Full Video  – https://youtu.be/ZUXTiAgXYfQ