Video – ජාතික කණ්ඩායමට නැවත ඒමේ සම්භාවිතාවක් ඇති ක්‍රීඩකයෝ – Part I

5390

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට තරග කිහිපයක් පමණක් ක්‍රීඩා කර කණ්ඩායමෙන් ඉවත් වී ගිය නමුත්, නැවතත් කණ්ඩායමට පැමිණීමේ උත්සාහයෙන් දේශීය පිටියේ දස්කම් දක්වන ක්‍රීඩකයින් ගණන බොහෝයි. එලෙස කණ්ඩායම් ඉවත් වුන නමුත් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට සුදුසු, 2019 ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කළ, වයස අවුරුදු 35ට අඩු ක්‍රීඩකයින් 20 දෙනෙකු ගැන කතා කරන්න ThePapare.com හිතුවා. මේ ඒ අතරින් පළමු 10 දෙනා.

Video – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ Nicknames

Video – ජාතික කණ්ඩායමට නැවත ඒමේ සම්භාවිතාවක් ඇති ක්‍රීඩකයෝ – Part II