2017/18 දේශීය ක්‍රිකට් තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල සුපිරි 8 වටයේ ස්ථානයක් දිනාගැනීමට නොහැකි වූ බදුරලිය ක්‍රීඩා සමාජ ක්‍රිකට් කණ්ඩායමේ එම වර්ෂයේ දී ලබාගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල විදේශීය ක්‍රීඩකයින් දෙපලක් හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම ආයෝජනය කර තිබෙනවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කෙසේද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.
Photos: Badureliya SC Cricket Team Preview 2018/19