AthleticsVideosSinhala Video – ඔලිම්පික් පථය දිනන්නට වරම් ඇති ශෙලීන්ඩා By Admin - 12/06/2019 654 FacebookTwitterPinterestWhatsApp ගේට්වේ ජාත්‍යන්තර පාසලේ නැගී එන කෙටි දුර ධාවන ශූරිය වන ශෙලීන්ඩා ජැන්සන්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යොවුන් ඔලිම්පික් උළෙලට ද සහභාගී වූ ක්‍රීඩිකාවක්. ඇය කනිෂ්ඨ ජාතික ශූරතාවයේ මීටර 100 ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනන්නට සමත් විය