2017/18 තරග වාරයේ දෙදින ක්‍රිකට් තරගාවලිය තුල සුපිරි 8 වටයේ ස්ථානයක් දිනා ගැනීමට නොහැකි වූ යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම එම වර්ෂයේ දී ලබා ගත් ස්ථානයට සාපේක්ෂව පැහැදිලි වෙනසක් කිරීම වෙනුවෙන් මෙවර තරග වාරය සඳහා සූදානම්ව සිටිනවා. ඒ සඳහා ඔවුන් අත්දැකීම් බහුල හා තරුණ ජවසම්පන්න ක්‍රීඩකයින් කිහිපදෙනෙක්ම කණ්ඩායමට එකතු කරගෙන ඉන්නවා. ඔවුන් මෙවර තරගාවලියට සූදානම් වන්නේ කොහොමද? මේ ඔවුන් සොයා ThePapare.com කණ්ඩායම ගිය ගමන.
>>Photos: Army SC Cricket Team Preview 2018/19<<