27වන වරට පැවැත්වෙන වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා මාස් යුනිචෙලා කණ්ඩායම අතර පැවති තරගය පසුගිය 15 වැනිදා කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වුනා. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමුනා. ඒ වන විට MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 9ක් දැවී ලකුණු 178ක් ලබාගෙන සිටියා.
MAS යුනිචෙලා කණ්ඩායම – 178/9 (45) ලහිරු මධුශංක 36, නිරෝෂන් දික්වැල්ල 30, ලහිරු ජයරත්න 25, ප්‍රියමාල් පෙරේරා 23, අම්ෂි ද සිල්වා 3/18, අවිශ්ක ලක්ෂාන් 3/30
මනෝජ් සහ ශිරාන් මහ වැසි මැද දක්ෂතා අතරට
Photos – MAS Unichela vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League 2020