27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ආරම්භක දිනය වූ අද (13) දිනයේ LB Finance හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ දී ධනංජය ද සිල්වා පන්දු 83කින් ලකුණු 78ක් වාර්තා කරන්නට සමත් වුනා. තරගය පැවැත්වුනේ කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී.
>>ධනංජය, නිපුන්, කමිඳු සහ රමේෂ් පළමු දිනයේම වැඩ පෙන්වයි<<
Photos: LB Finance vs Sri Lanka U19 – 27th Singer-MCA Premier League