Video – හශාන් දුමිඳු ලබා ගත් සටන්කාම් අර්ධ ශතකය

123

 27 වැනි වෙළඳසේවා ක්‍රිකට් තරගාවලියේ ඊයේ (19) හේලීස් හා ඩීමෝ කණ්ඩායම අතර කොළඹ SSC පිටියේ දී පැවති තරගයේ දී ඩීමෝ කණ්ඩායමේ හශාන් දුමිඳු පන්දු 78ක දී අගනා ලකුණු 57*ක් වාර්තා කරගත්තා. ඒ ඉනිමට 4 පහර 5ක් ඇතුළත්.

Video – හේලීස් ඉනිම සවිමත් කළ සචිත්‍ර සේරසිංහ

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020