ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ කොළඹ නාලන්ද විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත පීතර විද්‍යාලය අතර සාම්ප්‍රදායික දෙදින ක්‍රිකට් තරගය අද (11) අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
තරගයේ පළමු දිනය වූ ඊයේ (10) දිනය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබා සිටි සාන්ත පීතර ක්‍රීඩකයින් සියල්ලන් දැවී ලකුණු 339ක් රැස් කළා.
සුපුරුදු පරිදි සාන්ත පීතර කණ්ඩායමේ පිතිකරණ වගකීම සියතට ගත් විශේන් හැළඹගේ පන්දු 143ක් තුළ අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 122ක් රැස් කිරීමට සමත් වුනා.
ඔහුට තරමක සහයෝගයක් ලබා දුන් නේතන් ඩේවිඩ් පන්දු 118ක් තුළ ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වූ අතර කවික ජයසුන්දර ලකුණු 28ක් සහ චමිදු පෙරේරා ලකුණු 24ක් රැස් කළා.
- නාලන්දයේ රුසිරුගෙන් අගනා ලකුණු 188ක්
- ත්‍රිත්ව සහ සාන්ත බෙනඩික්ට් වැඩි ගෞරවය දිනා ගනී
- අවිශ්ක සහ අහන් ශතකවලින් දිනය හැඩ කරයි
- කවීන්, හිරුණ සහ ධනුජ මහින්දය දිනවයි
- කවිඳුගෙන් එකම තරගයක දී ශතක දෙකක්
පන්දු යැවීමේ දී නාලන්ද කණ්ඩායම වෙනුවෙන් සජිත විතානගේ ලකුණු 96කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර ජනුල ඉඳුසර ලකුණු 80කට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා.
සාන්ත පීතර ක්‍රීඩකයින්ට වඩා එක් ලකුණක් පෙරමුණේ සිටිමින් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නාලන්ද ක්‍රීඩකයින් දිනය අවසන් වන විට පන්දුවාර 13ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 68ක් ලබා සිටියා.
පළමු ඉනිමේ අගනා ලකුණු 118ක් ලවා ගත් ආරම්භක පිතිකරු රුචිර විලෝචන මෙම ඉනිමේත් පන්දු 44කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 43යි.
ඒ අනුව දින දෙකක් පුරාවට ThePapare.com විසින් සජීවී ව ඔබ වෙත සමීප කළ මෙම තරගය කණ්ඩායම් දෙකටම සම ගෞරව ලබා දෙමින් අවසන් වුනේ ජය පරාජයෙන් තොරවයි.
මහා ක්‍රිකට් තරග සමයත් සමඟ දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු පුවත් දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rusiru Vilochana | c Sean Roborts b Kavika Jayasundara | 188 | 250 | 25 | 1 | 75.20 |
yasiru samarakoon | c Nimuthu Gunawardene b Lakindu Sachin | 13 | 30 | 2 | 0 | 43.33 |
Sadew Samarasinghe | run out (Chamindu Perera) | 69 | 112 | 7 | 0 | 61.61 |
Kushmitha Silva | b Lakindu Sachin | 38 | 76 | 2 | 1 | 50.00 |
RISATH JAYARATNE | not out | 14 | 40 | 0 | 0 | 35.00 |
Senesh Wijesinghe | c Rusanda Gamage b Lakindu Sachin | 6 | 5 | 0 | 1 | 120.00 |
Sajitha Vithanage | c Rusanda Gamage b Sean Roborts | 1 | 4 | 0 | 0 | 25.00 |
Minod Caldera | b Lakindu Sachin | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 11 (b 4 , lb 0 , nb 4, w 3, pen 0) |
Total | 340/7 (85.4 Overs, RR: 3.97) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakindu Sachin | 14.4 | 1 | 63 | 4 | 4.38 | |
Sean Roborts | 6 | 0 | 35 | 1 | 5.83 | |
Nimuthu Gunawardene | 17 | 3 | 45 | 0 | 2.65 | |
Rithil Suraweera | 8 | 0 | 43 | 0 | 5.38 | |
Vishen Halambage | 16 | 0 | 64 | 0 | 4.00 | |
Lashmika Perera | 10 | 1 | 35 | 0 | 3.50 | |
Kavika Jayasundara | 10 | 1 | 35 | 1 | 3.50 | |
Rusanda Gamage | 4 | 0 | 18 | 0 | 4.50 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Chamindu Perera | c Senesh Wijesinghe b Sajitha Vithanage | 24 | 31 | 5 | 0 | 77.42 |
Vishen Halambage | c Rusiru Vilochana b Sadew Samarasinghe | 122 | 143 | 17 | 1 | 85.31 |
Nathen David | b Sajitha Vithanage | 44 | 118 | 4 | 0 | 37.29 |
Rusanda Gamage | lbw b Minod Caldera | 20 | 56 | 1 | 0 | 35.71 |
Nimuthu Gunawardene | b Janula Indusara | 18 | 49 | 1 | 0 | 36.73 |
Shanshay Gunathilaka | b Janula Indusara | 16 | 49 | 1 | 0 | 32.65 |
Kavika Jayasundara | c & b Sajitha Vithanage | 28 | 57 | 1 | 1 | 49.12 |
Lashmika Perera | c Rusiru Vilochana b Sajitha Vithanage | 23 | 42 | 0 | 1 | 54.76 |
Rithil Suraweera | c Senesh Wijesinghe b Minod Caldera | 3 | 8 | 0 | 0 | 37.50 |
Lakindu Sachin | lbw b Janula Indusara | 10 | 29 | 0 | 0 | 34.48 |
Sean Roborts | not out | 2 | 12 | 0 | 0 | 16.67 |
Extras | 29 (b 11 , lb 0 , nb 3, w 0, pen 15) |
Total | 339/10 (98.4 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Osanda Pramuditha | 6 | 0 | 38 | 0 | 6.33 | |
Janula Indusara | 24.4 | 4 | 80 | 3 | 3.28 | |
Thisara Dewdunu | 5 | 2 | 30 | 0 | 6.00 | |
Sajitha Vithanage | 39 | 7 | 96 | 4 | 2.46 | |
Yasiru Samarakoon | 1 | 0 | 2 | 0 | 2.00 | |
Minod Caldera | 15 | 1 | 41 | 2 | 2.73 | |
Sadew Samarasinghe | 8 | 0 | 26 | 1 | 3.25 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Rusiru Vilochana | not out | 43 | 44 | 6 | 0 | 97.73 |
Yasiru Samarakoon | b Rithil Suraweera | 9 | 31 | 0 | 0 | 29.03 |
Sadew Samarasinghe | not out | 8 | 5 | 0 | 1 | 160.00 |
Extras | 8 (b 1 , lb 0 , nb 2, w 0, pen 5) |
Total | 68/1 (13 Overs, RR: 5.23) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakindu Sachin | 4 | 0 | 20 | 0 | 5.00 | |
Sean Roborts | 1 | 0 | 10 | 0 | 10.00 | |
Nimuthu Gunawardene | 3 | 0 | 10 | 0 | 3.33 | |
Vishen Halambage | 3 | 0 | 13 | 0 | 4.33 | |
Rithil Suraweera | 2 | 0 | 9 | 1 | 4.50 |
[/vc_column_text]
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<