ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ Elite Rugby 7s තරගාවලිය ඊයේ (21) දිනයේ සාර්ථකව අවසන් වුනා.
Dialog Axiata අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය පසුගිය සෙනසුරාද (20) දිනයේ දී ආරම්භ වූ අතර, එහි පළමු දිනය තුළ මූලික වටයේ තරග සහ බඳුන ශූරතාව සඳහා අර්ධ අවසන් පූර්ව තරග පැවැත්වුණා.
මෙවර තරගාවලිය සඳහා විද්‍යාලය 19කින් කණ්ඩායම් ඉදිරිපත් කර තිබූ අතර, එහි දී කාණ්ඩ 8ක් යටතේ මූලික වටයේ තරග පැවැත්වුණා.
මූලික වටයේ තරග
Team | Score | Team | |
විද්‍යා විද්‍යාලය | 44 | 00 | රිච්මන්ඩ් |
පිළියන්දල මධ්‍ය විද්‍යාලය | 36 | 00 | සිරි පියරතන |
ඉසිපතන | 26 | 05 | සාන්ත බෙනඩික්ට් |
වේලස් කුමර විද්‍යාලය | 24 | 10 | ශ්‍රී සුමංගල |
ධර්මරාජ | 10 | 07 | ආනන්ද |
ලුම්බිණි | 38 | 00 | රිච්මන්ඩ් |
ඇලෝශියස් | 33 | 05 | සිරි පියරතන |
රාජකීය | 66 | 00 | නාලන්දා |
විද්‍යාර්ථ | W/O | රාහුල | |
සාන්ත පීතර | 31 | 00 | මලියදේව |
විද්‍යා | 29 | 07 | ලුම්බිණි |
පිළියන්දල මධ්‍ය විද්‍යාලය | 29 | 21 | ඇලෝශියස් |
බඳුන ශූරතාව
Team | Score | Team | |
සාන්ත බෙනඩික්ට් | 38 | 00 | ශ්‍රී සුමංගල |
ආනන්ද | 44 | 00 | නාලන්දා |
මලියදේව | W/O | ||
ලුම්බිණි | 33 | 10 | ඇලෝශියස් |
ශූරතා සටන
Team | Score | Team | |
වේලස් කුමර | 00 | 43 | ඉසිපතන |
රාජකීය | 33 | 00 | ධර්මරාජ |
පිළියන්දල මධ්‍ය විද්‍යාලය | 05 | 17 | විද්‍යා විද්‍යාලය |
සාන්ත පීතර | 29 | 00 | විද්‍යාර්ථ |
- පාසල් රග්බි සත් සාමාජික තරගාවලියට දින නියම වේ
- වසර 33කට පසුව ක්ලිෆර්ඩ් කුසලානය පොලිසිය අතට
- මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!
- CR & FC තවමත් අපරාජිතයි; පොලිසියෙන් විශිෂ්ට නැගී සිටීමක්
- CR & FC සහ මහනුවර අපරාජිත ගමනක; නාවික හමුදාව තවමත් ජයක් සොයයි
තරගාවලියේ මෙම තරග අවසන් වීමෙන් අනතුරුව පලිහ, බඳුන සහ පලඟ ශූරතා සඳහා අවසන් පූර්ව සටන් ආරම්භ වුනා.
පලිහ ශූරතාව
- සාන්ත ඇලෝශියස් 10 – 17 සිරි පියරතන
- ශ්‍රී සුමංගල 39 – රිච්මන්ඩ් 10
පලිහ අවසන් මහා තරගය
- ශ්‍රී සුමංගල 7 – සිරි පියරතන 12
පලිහ ශූරතාව – සිරි පියරතන විද්‍යාලය
පලඟ ශූරතාව
- ධර්මරාජ 22 – 07 වේල්ස් කුමර විද්‍යාලය
- විද්‍යාර්ථ විද්‍යාලය 38 – 0 පිළියන්දල මධ්‍ය විද්‍යාලය
අවසන් මහා තරගය
- විද්‍යාර්ථ විද්‍යාලය 24 – 12 ධර්මරාජ විද්‍යාලය
පලඟ ශූරතාව – විද්‍යාර්ථ විද්‍යාලය
බඳුන ශූරතාව
- ආනන්ද විද්‍යාලය 10 – 05 සාන්ත බෙනඩික්ට් විද්‍යාලය
- මලියදේව විද්‍යාලය 05 – 19 ලුම්බිණි විද්‍යාලය
අවසන් මහා තරගය
- ආනන්ද විද්‍යාලය 24 – ලුම්බිණි විද්‍යාලය 0
බඳුන ශූරතාව – ආනන්ද විද්‍යාලය
ශූරතා සටන
අවසන් පූර්ව වටය
- ඉසිපතන විද්‍යාලය 07 – රාජකීය විද්‍යාලය 15
- විද්‍යා විද්‍යාලය 07 – 21 සාන්ත පීතර විද්‍යාලය
මේ අයුරින් තරගාවලියේ අවසන් මහා තරගය තෙක් තරගාවලිය ඇදී ආ අතර, ශූරතාව සඳහා සටන වෙනුවෙන් සත්කාරක රාජකීය විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය හමු වීමට නියම වුනා.
අවසන් මහා තරගය
- රාජකීය විද්‍යාලය 05 – 10 සාන්ත පීතර විද්‍යාලය
ශූරතාව – බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය
ඒ අනුව පාසල් සත් සාමාජික රග්බි ශූරතාව මෙසේ අවසන් වූ අතර, මේත් සමඟින් උදා වන රග්බි වසන්තය නිසා ඉදිරියේ දී දේශීය පාසල් රග්බි පිටියේ උණුසුම තවත් ඉහළ යනු ඇතැයි ද අනුමාන කළ හැකි.
එම තොරතුරු ද නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<