Home Sinhala සහෝදරයන්ගේ සටන ඇරඹෙයි!

සහෝදරයන්ගේ සටන ඇරඹෙයි!

62nd Battle of the Brothers

57

පාසල් ක්‍රිකට් වසන්තයේ තීරණාත්මක තරගයක් ලෙස හැඳින්විය හැකි තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටන අද (21) දිනයේ දී ආරම්භ වුනා. 

62 වැනි වරට ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලය නායකයා විසින් පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළා. 

ඒ අනුව කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් නවිඳු හෙට්ටිආරච්චිගේ සහ රුචිත් රොද්‍රිගෝ පිටියට පිවිසුණා. 

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ම එතරම් සාර්ථක ලෙස තම ඉනිම් දියත් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. 

ඉසිපතන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ චනුල් දිනෝත් විසින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව රන්මිත් සෙනරත් ලකුණු 22කින් මෙන්ම, මලීෂ සඳරුවන් ලකුණු 21කින් ඉනිමට දායක වුනා. එමෙන්ම මොහොමඩ් අස්ජාඩ් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුනා. 

මෙහි දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් රචින්ත ද සිල්වා ලකුණු 46කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුනා. 

මීට අමතරව විහස් තෙව්මික කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ තර්ස්ටන් විද්‍යාලය දිනය නිම වන විට ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Thurstan College
257/9 (91.3) & 54/0 (7.4)

Isipathana College
203/10 (81.1) & 104/10 (51.3)

Batsmen R B 4s 6s SR
Navindu Umeth c Dinal Induwara b Rachintha De Silva 20 85 0 0 23.53
Ruchith Rodrigo c Pathum Dananjaya b Rachintha De Silva 16 32 1 1 50.00
Maleesha Sandaruwan c Dinal Induwara b Rachintha De Silva 21 32 4 0 65.62
Ranmith Senarath b Rachintha De Silva 22 39 3 0 56.41
Lesandu Kalpage b Rachintha De Silva 15 40 3 0 37.50
Chanul Dinoth b Thanuga Palihawadana 40 142 3 0 28.17
Dushan Malinga c Thanuja Rajapaksha b Vihas Thevmika 1 11 0 0 9.09
Mohomed Asjad c Dinal Induwara b Rachintha De Silva 27 48 3 0 56.25
Dasith Senal c Sethru Fernando b Vihas Thevmika 2 34 0 0 5.88
Dimuthu Tharuka st Thanuja Rajapaksha b Thanuga Palihawadana 6 34 0 0 17.65
Menula Dambakumbura not out 2 6 0 0 33.33


Extras 31 (b 14 , lb 1 , nb 16, w 0, pen 0)
Total 203/10 (81.1 Overs, RR: 2.5)
Bowling O M R W Econ
Yovun Silpa 7 2 13 0 1.86
Vihas Thevmika 22 6 49 2 2.23
Rachintha De Silva 25 8 46 6 1.84
Lasindu Punsara 3 0 21 0 7.00
Thanuga Palihawadana 15.1 1 43 1 2.85
Sethru Fernando 9 2 16 0 1.78
Batsmen R B 4s 6s SR
Dinal Induwara c Navindu Hettiarachchige b Menula Dambakumbura 42 50 3 2 84.00
Thanuja Rajapaksha c Maleesha Sandaruwan b Menula Dambakumbura 21 49 4 0 42.86
Sethru Fernando c Navindu Hettiarachchige b Menula Dambakumbura 12 50 1 0 24.00
Semika Rathnasiri c Lesandu Kalpage b Mohomed Asjad 3 10 0 0 30.00
Vihas Thevmika c Chanul Dinoth b Mohomed Asjad 23 61 3 0 37.70
Rachintha De Silva run out (Maleesha Sandaruwan) 7 12 1 0 58.33
Pathum Dananjaya c Lesandu Kalpage b Menula Dambakumbura 42 94 4 0 44.68
Janitha Rukshan c Maleesha Sandaruwan b Mohomed Asjad 77 144 10 0 53.47
Thanuga Palihawadana lbw b Menula Dambakumbura 1 8 0 0 12.50
Yovun Silpa not out 20 75 2 0 26.67


Extras 9 (b 0 , lb 1 , nb 4, w 4, pen 0)
Total 257/9 (91.3 Overs, RR: 2.81)
Bowling O M R W Econ
Chanul Dinoth 12 2 46 0 3.83
Dimuthu Tharuka 3 1 14 0 4.67
Navindu Hettiarachchige 2 0 4 0 2.00
Mohomed Asjad 29.3 10 47 3 1.60
Maleesha Sandaruwan 2 0 13 0 6.50
Menula Dambakumbura 33 3 92 5 2.79
Dasith Senal 9 2 35 0 3.89
Lesandu Kalpage 1 0 5 0 5.00
Batsmen R B 4s 6s SR
Navindu Hettiarachchige c & b Sethru Fernando 10 37 1 0 27.03
Ruchith Rodrigo b Sethru Fernando 11 27 1 0 40.74
Maleesha Sandaruwan c Thanuja Rajapaksha b Sethru Fernando 21 24 2 0 87.50
Ranmith Senarath c Lasindu Punsara b Sethru Fernando 41 97 2 1 42.27
Lesandu Kalpage c Dinal Induwara b Sethru Fernando 3 21 0 0 14.29
Chanul Dinoth c Thanuja Rajapaksha b Vihas Thevmika 4 14 0 0 28.57
Mohomed Asjad c Semika Rathnasiri b Vihas Thevmika 0 8 0 0 0.00
Dushan Malinga b Vihas Thevmika 0 2 0 0 0.00
Dasith Senal lbw b Thanuga Palihawadana 1 15 0 0 6.67
Dimuthu Tharuka run out (Thanuga Palihawadana) 5 38 0 0 13.16
Menula Sadev not out 1 30 0 0 3.33


Extras 7 (b 2 , lb 0 , nb 4, w 1, pen 0)
Total 104/10 (51.3 Overs, RR: 2.02)
Bowling O M R W Econ
Rachintha De Silva 8 2 14 0 1.75
Vihas Thevmika 12 5 33 3 2.75
Sethru Fernando 17.3 7 34 5 1.97
Yovun Silpa 4 1 7 0 1.75
Thanuga Palihawadana 10 2 14 1 1.40


Batsmen R B 4s 6s SR
Dinal Induwara not out 38 29 3 3 131.03
Tanuja Rajapakse not out 16 17 4 0 94.12


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 54/0 (7.4 Overs, RR: 7.04)
Bowling O M R W Econ
Mohomed Asjad 4 0 19 0 4.75
Menula Sadev 2.4 0 15 0 6.25
Dasith Senal 1 0 20 0 20.00