පාසල් ක්‍රිකට් වසන්තයේ තීරණාත්මක තරගයක් ලෙස හැඳින්විය හැකි තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටනේ දෙවැනි දිනය අද (22) නිමාවට පත් වුනා.
තරගයේ පළමු දිනය තුළ සිය පළමු ඉනිම දියත් කළ ඉසිපතන විද්‍යාලය ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊයේ (21) දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි තර්ස්ටන් ක්‍රීඩකයින් කිසිවකු හෝ නොදැවී ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
තරගයේ දෙවැනි දිනයේ දී තර්ස්ටන් ක්‍රීඩකයින් තම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 257ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ වෙනුවෙන් ජනිත රුක්ෂාන්ගේ පිත්තෙන් ලකුණු 77ක් වාර්තා වූ අතර, ඊට අමතරව දිනාල් ඉඳුවර සහ පැතුම් ධනංජය ලකුණු 42 බැගින් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙහි දී ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මෙනුල සදෙව් ලකුණු 92ක් ලබා දෙමින් කඩුලු 05ක් දවා ගැනීමට සමත් වූ අතර, මොහොමඩ් අස්ජාඩ් කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුනා.
තර්ස්ටන් ක්‍රීඩකයින් කඩුලු 09ක් දැවී සිටිය දී සිය පළමු ඉනිම නතර කිරීමට තීරණය කළ අතර, දිනයේ අවසන් පන්දුවාර කිහිපය නැවතත් ඉසිපතන දෙවැනි ඉනිම වෙනුවෙන් ලබා දීම ඔවුන්ගේ අරමුණ වුනා.
කෙසේ වෙතත් ඉසිපතන දෙවැනි ඉනිම සඳහා අද දිනය තුළ ක්‍රියාත්මක වුනේ පන්දුවාර 02ක් පමණක් වන අතර, එහි දී ඔවුන් කිසිදු ලකුණක් වාර්තා කලේ නැහැ.
මේ වන විට තර්ස්ටන් විද්‍යාලය ඉසිපතන පළමු ඉනිමට වඩා ලකුණු 54ක් ඉදිරියෙන් පසු වනවා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Umeth | c Dinal Induwara b Rachintha De Silva | 20 | 85 | 0 | 0 | 23.53 |
Ruchith Rodrigo | c Pathum Dananjaya b Rachintha De Silva | 16 | 32 | 1 | 1 | 50.00 |
Maleesha Sandaruwan | c Dinal Induwara b Rachintha De Silva | 21 | 32 | 4 | 0 | 65.62 |
Ranmith Senarath | b Rachintha De Silva | 22 | 39 | 3 | 0 | 56.41 |
Lesandu Kalpage | b Rachintha De Silva | 15 | 40 | 3 | 0 | 37.50 |
Chanul Dinoth | b Thanuga Palihawadana | 40 | 142 | 3 | 0 | 28.17 |
Dushan Malinga | c Thanuja Rajapaksha b Vihas Thevmika | 1 | 11 | 0 | 0 | 9.09 |
Mohomed Asjad | c Dinal Induwara b Rachintha De Silva | 27 | 48 | 3 | 0 | 56.25 |
Dasith Senal | c Sethru Fernando b Vihas Thevmika | 2 | 34 | 0 | 0 | 5.88 |
Dimuthu Tharuka | st Thanuja Rajapaksha b Thanuga Palihawadana | 6 | 34 | 0 | 0 | 17.65 |
Menula Dambakumbura | not out | 2 | 6 | 0 | 0 | 33.33 |
Extras | 31 (b 14 , lb 1 , nb 16, w 0, pen 0) |
Total | 203/10 (81.1 Overs, RR: 2.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yovun Silpa | 7 | 2 | 13 | 0 | 1.86 | |
Vihas Thevmika | 22 | 6 | 49 | 2 | 2.23 | |
Rachintha De Silva | 25 | 8 | 46 | 6 | 1.84 | |
Lasindu Punsara | 3 | 0 | 21 | 0 | 7.00 | |
Thanuga Palihawadana | 15.1 | 1 | 43 | 1 | 2.85 | |
Sethru Fernando | 9 | 2 | 16 | 0 | 1.78 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | c Navindu Hettiarachchige b Menula Dambakumbura | 42 | 50 | 3 | 2 | 84.00 |
Thanuja Rajapaksha | c Maleesha Sandaruwan b Menula Dambakumbura | 21 | 49 | 4 | 0 | 42.86 |
Sethru Fernando | c Navindu Hettiarachchige b Menula Dambakumbura | 12 | 50 | 1 | 0 | 24.00 |
Semika Rathnasiri | c Lesandu Kalpage b Mohomed Asjad | 3 | 10 | 0 | 0 | 30.00 |
Vihas Thevmika | c Chanul Dinoth b Mohomed Asjad | 23 | 61 | 3 | 0 | 37.70 |
Rachintha De Silva | run out (Maleesha Sandaruwan) | 7 | 12 | 1 | 0 | 58.33 |
Pathum Dananjaya | c Lesandu Kalpage b Menula Dambakumbura | 42 | 94 | 4 | 0 | 44.68 |
Janitha Rukshan | c Maleesha Sandaruwan b Mohomed Asjad | 77 | 144 | 10 | 0 | 53.47 |
Thanuga Palihawadana | lbw b Menula Dambakumbura | 1 | 8 | 0 | 0 | 12.50 |
Yovun Silpa | not out | 20 | 75 | 2 | 0 | 26.67 |
Extras | 9 (b 0 , lb 1 , nb 4, w 4, pen 0) |
Total | 257/9 (91.3 Overs, RR: 2.81) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chanul Dinoth | 12 | 2 | 46 | 0 | 3.83 | |
Dimuthu Tharuka | 3 | 1 | 14 | 0 | 4.67 | |
Navindu Hettiarachchige | 2 | 0 | 4 | 0 | 2.00 | |
Mohomed Asjad | 29.3 | 10 | 47 | 3 | 1.60 | |
Maleesha Sandaruwan | 2 | 0 | 13 | 0 | 6.50 | |
Menula Dambakumbura | 33 | 3 | 92 | 5 | 2.79 | |
Dasith Senal | 9 | 2 | 35 | 0 | 3.89 | |
Lesandu Kalpage | 1 | 0 | 5 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Hettiarachchige | c & b Sethru Fernando | 10 | 37 | 1 | 0 | 27.03 |
Ruchith Rodrigo | b Sethru Fernando | 11 | 27 | 1 | 0 | 40.74 |
Maleesha Sandaruwan | c Thanuja Rajapaksha b Sethru Fernando | 21 | 24 | 2 | 0 | 87.50 |
Ranmith Senarath | c Lasindu Punsara b Sethru Fernando | 41 | 97 | 2 | 1 | 42.27 |
Lesandu Kalpage | c Dinal Induwara b Sethru Fernando | 3 | 21 | 0 | 0 | 14.29 |
Chanul Dinoth | c Thanuja Rajapaksha b Vihas Thevmika | 4 | 14 | 0 | 0 | 28.57 |
Mohomed Asjad | c Semika Rathnasiri b Vihas Thevmika | 0 | 8 | 0 | 0 | 0.00 |
Dushan Malinga | b Vihas Thevmika | 0 | 2 | 0 | 0 | 0.00 |
Dasith Senal | lbw b Thanuga Palihawadana | 1 | 15 | 0 | 0 | 6.67 |
Dimuthu Tharuka | run out (Thanuga Palihawadana) | 5 | 38 | 0 | 0 | 13.16 |
Menula Sadev | not out | 1 | 30 | 0 | 0 | 3.33 |
Extras | 7 (b 2 , lb 0 , nb 4, w 1, pen 0) |
Total | 104/10 (51.3 Overs, RR: 2.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Rachintha De Silva | 8 | 2 | 14 | 0 | 1.75 | |
Vihas Thevmika | 12 | 5 | 33 | 3 | 2.75 | |
Sethru Fernando | 17.3 | 7 | 34 | 5 | 1.97 | |
Yovun Silpa | 4 | 1 | 7 | 0 | 1.75 | |
Thanuga Palihawadana | 10 | 2 | 14 | 1 | 1.40 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | not out | 38 | 29 | 3 | 3 | 131.03 |
Tanuja Rajapakse | not out | 16 | 17 | 4 | 0 | 94.12 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 54/0 (7.4 Overs, RR: 7.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohomed Asjad | 4 | 0 | 19 | 0 | 4.75 | |
Menula Sadev | 2.4 | 0 | 15 | 0 | 6.25 | |
Dasith Senal | 1 | 0 | 20 | 0 | 20.00 |
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<