ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායම් හි නව නායකයා ලෙස තේරීපත් වූ තිසර පෙරේරා, ඉදිරියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමට නියමිත චන්දි හතුරුසිංහ සමඟ සේවය කිරීමට ඇති කැමැත්ත පිළිබඳව මෙසේ අදහස් දැක්විය.
>> තවත් වීඩියෝ සිංහලෙන් බලන්න – පිවිසෙන්න <<