2025 – 2027 කාල සීමාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය ශම්මි සිල්වා මහතා නැවතත් නිතරගයෙන්ම තේරී පත් වී තිබෙනවා.
මෙය ඔහුගේ අඛණ්ඩ සිව්වැනි ධුර කාලය වන අතර, ඔහු නිතරගයෙන් මෙම තනතුරට තේරී පත් වූ තෙවැනි අවස්ථාව ලෙස ද සටහන් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරි මඩුල්ල
- සභාපති – ෂම්මි සිල්වා මහතා
- උප සභාපති – ජයන්ත ධර්මදාස
- උප සභාපති – රවීන් වික්‍රමරත්න
- ලේකම් – බන්දුල දිසානයක
- භාණ්ඩාගාරික – සුජීව ගොඩලියද්ද
- සහකාර ලේකම් – ක්‍රිශාන්ත කපුවත්ත
- සහකාර භාණ්ඩාගාරික – ලසන්ත වික්‍රමසිංහ
දේශීය ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<