ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වයස අවුරුදු 17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගයේ කණ්ඩායම් සංයුතිය සහ තරග කාලසටහන නිල වශයෙන් නිකුත් කර තිබෙනවා.
තරගාවලිය අගෝස්තු 21 වැනිදා ආරම්භ වූ අතර ඒ සඳහා මහනුවර, ගාල්ල, කොළඹ උතුර, කොළඹ දකුණ සහ දඹුල්ල යන කණ්ඩායම් සහභාගී වෙනවා.
Moors, CCC, SSC, Bloomfield සහ NCC ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා අවසන් මහා තරගය ද ඇතුළුව තරග 11ක් ඇතුළත්.
- ආසියානු කුසලානයට යන ඉන්දීය සංචිතය නම් කරයි
- “මම පසුතැවෙන්නේ නැහැ” – Harmanpreet Kaur
- ආසියානු කුසලානයට එන පාකිස්තාන සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකාවේ ආසියානු කුසලාන දක්ෂතා
- ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවිය හෙට (17) සිට!
තරගාවලිය තුළ එක් කණ්ඩායමක් මූලික වටයේ දී තරග හතරකට සහභාගී වීමට නියමිත අතර මූලික වටය අවසානයේ මුල් ස්ථාන දිනා ගන්නා කණ්ඩායම් ද්විත්වය අගෝස්තු 29 වැනිදා NCC ක්‍රීඩාංගණයේ දී අවසන් මහා තරගයට සහභාගී වීමට නියමිතයි.
තරගාවලියේ කාලසටහන,
දිනය | තරගය | ක්‍රීඩාංගණය | තරගය | ක්‍රීඩාංගණය | ||
Home | Away | Home | Away | |||
21 August 2023 | මහනුවර | ගාල්ල | Moors | කොළඹ උතුර | කොළඹ දකුණ | CCC |
22 August 2023 | දඹුල්ල | කොළඹ දකුණ | SSC | මහනුවර | කොළඹ උතුර | CCC |
24 August 2023 | කොළඹ දකුණ | මහනුවර | SSC | ගාල්ල | දඹුල්ල | CCC |
25 August 2023 | ගාල්ල | කොළඹ උතුර | Moors | දඹුල්ල | මහනුවර | Bloomfield |
27 August 2023 | කොළඹ උතුර | දඹුල්ල | Moors | කොළඹ දකුණ | ගාල්ල | Bloomfield |
29 August 2023 | Finals – 1st Place & 2nd Place – NCC |
- දඹුල්ල
ක්‍රීඩකයා | පාසල |
කවිත් ශෙහාර | ජෝසප් වාස් විද්‍යාලය, වෙන්නප්පුව |
පංසිළු රණසිංහ | මලියදේව විද්‍යාලය, කුරුණෑගල. |
පබසර දිසානායක | මලියදේව විද්‍යාලය, කුරුණෑගල. |
ජිනජිත් දුල්මික | රාජකීය විද්‍යාලය |
මතීෂ යෙහෙනිත් | රාජකීය විද්‍යාලය |
බුදුම සහන් | සාන්ත ආනා විද්‍යාලය |
වී. ආකාශ් | Heartly College |
දිමත් අබේසිංහ | මලියදේව විද්‍යාලය, කුරුණෑගල. |
යස්මින් ජයසුන්දර | සාන්ත ආනා විද්‍යාලය |
J R Newton | යාපනය මධ්‍ය මහා විද්‍යාලය |
ගීතික ද සිල්වා | සාන්ත ආනා විද්‍යාලය |
කවීෂ ලියනාරච්චි – නායක | සාන්ත තෝමස් විද්‍යාලය |
J. Asnath | ST.Johns college jaffna |
- මහනුවර
Name | School |
ජානුක රත්නායක | සාන්ත අන්තෝනි විද්‍යාලය |
දිමන්ත මහාවිතාරන | ත්‍රිත්ව විද්‍යාලය |
කවීජ ගමගේ -නායක | කිංස්වුඩ් විද්‍යාලය |
වතිල උදාර | ත්‍රිත්ව විද්‍යාලය |
ලක්වින් අබේසිංහ | ත්‍රිත්ව විද්‍යාලය |
ඉසුරු පන්නල | ධර්මරාජ විද්‍යාලය |
ජයවි ලියනගේ | ත්‍රිත්ව විද්‍යාලය |
චාරුක ඒකනායක | සාන්ත අන්තෝනි විද්‍යාලය |
සෙනුර ගිහාන් | සාන්ත අන්තෝනි විද්‍යාලය |
නිසල අබේරත්න | ධර්මරාජ විද්‍යලය |
දසුන් වලියංග | සාන්ත අන්තෝනි විද්‍යාලය |
Tony Greak | කොටගල මහා විද්‍යාලය |
Ahamed Nahyam | Arafa Vidyalayam Eravur |
- කොළඹ උතුර
Name | School |
තනුජ රාජපක්ෂ | තර්ස්ටන් විද්‍යාලය |
රිස්ම අමරසිංහ | සාන්ත ජෝසප් විද්‍යාලය |
කෙනෙත් ලියනගේ | සාන්ත ජෝසප් විද්‍යාලය |
සමිඳු මධුරංග – නායක | ක්‍රිස්තුරාජ විද්‍යාලය – තුඩැල්ල |
Raheed Kareem | සහිරා විද්‍යාලය |
දෙනුර දම්සිත් | ගුරුකුල විද්‍යාලය |
තනුජ පලිහවඩන | තර්ස්ටන් විද්‍යාලය |
යෙනුල දෙව්තුස | සාන්ත ජෝසප් විද්‍යාලය |
සෙතුර ප්‍රනාන්දු | තර්ස්ටන් විද්‍යාලය |
දුල්නිත් සිගේරා | මහානාම විද්‍යාලය |
කවීෂ මෙන්ඩිස් | ආනන්ද විද්‍යාලය |
තරූෂ ඩිල්සර | ගුරුකුල විද්‍යාලය |
සරිත් සුදීනා | ක්‍රිස්තුරාජ විද්‍යාලය – තුඩැල්ල |
- කොළඹ දකුණ
Name | School |
රිවිත් ජයසූරිය – නායක | වේල්ස් කුමර විද්‍යාලය |
විමත් දින්සර | සාන්ත සෙබස්තියන් විද්‍යාලය |
රුසිත් ජයවර්ධන | රාජකීය විද්‍යාලය – පානදුර |
ඉසුරු නිදර්ශන | මොරටු මහා විද්‍යාලය |
දුර්නක සිල්වා | ශ්‍රී සුමංගල විද්‍යාලය |
දිනෙත් සිතුමිණ | මොරටු මහා විද්‍යාලය |
රංදීශ බණ්ඩාරනායක | ඩී. එස්. සේනානායක විද්‍යාලය |
රශාන් නවරංජන | තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය |
රමිරු පෙරේරා | රාජකීය විද්‍යාලය |
Prince Fernando | වේල්ස් කුමාර විද්‍යාලය |
කව්ඳු ඩයස් | සාන්ත තෝමස් විද්‍යාලය |
රනුක මල්ලවආරච්චි | රාජකීය විද්‍යාලය |
පසිඳු විමංස | සිරු කුරුස විද්‍යාලය |
දෙනෙත් ප්‍රියංග | සාන්ත ජෝන් විද්‍යාලය |
- ගාල්ල
Name | School |
චමරිඳු නෙතුසර | සාන්ත සර්වේශස් විද්‍යාලය |
විශ්ව සුපුන් | සාන්ත සර්වේශස් විද්‍යාලය |
දර්ශන සංදීප් | දේවපතිරාජ විද්‍යාලය |
දසුන් චමෝද් | විද්‍යාලෝක විද්‍යාලය |
ප්‍රවිශ්ක නදීන් | සාන්ත තෝමස් විද්‍යාලය |
චාර්ය පරණවිතාන – නායක | සාන්ත ඇලෝසියස් විද්‍යාලය |
විරේන් චමිදිත | සාන්ත සර්වේශස් විද්‍යාලය |
නිකාශ පෙරේරා | සාන්ත තෝමස් විද්‍යාලය – බණ්ඩාරවෙල |
යූරි කොත්තිගොඩ | රිච්මන්ඩ් විද්‍යාලය |
කණිෂ්ක රසාංග | රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය |
මලිත් මිහිරංග | රේවත විද්‍යාලය |
සංජු ඩිල්ෂාන් | සාන්ත තෝමස් විද්‍යාලය |
සදෙව් ගමගේ | රේවත විද්‍යාලය |
17න් පහළ යොවුන් ක්‍රිකට් ලීගය ඇතුළු දේශීය ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<