HomeTagsGimadu Malkam

Gimadu Malkam

Video – ලංකාවට තුන්වැනි ලෝක ශූරතාව දිනා දුන් වීරයා, ගිමඳු මැල්කම් – Powerplay

පසුගිය දා නිමා වූ ශ්‍රවණාබාධිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙය වූ ගිමඳු මැල්කම්ගේ කතාව ලෝක කුසලානය තරම් මසුන්දර නම් නැහැ. නමුත් සිනහ මුසු මුහුණින් යුතුව ThePapare.com අප සමඟ දොඩමළු වූ ඔහු අනෙක් අයගෙන් වෙනස්වන්නේ ඔහු ශ්‍රවණාබාධයකින් පෙළුනත් කතාකිරීමට හැකි නිසාවෙනි. ජීවිතයේ අනේක විද බාධා හමුවේ ජය ගත් ආකාරය මෙන්ම ජීවිතයේ රසබර තැන් ගැන ඔහු ThePapare.com සමඟ කතාබහ කළේ මෙසේයි. *සංඥා භාෂා පරිවර්තනයක් ද වීඩියෝවේ අන්තර්ගත වේ.  

Photos: Sri Lanka Deaf Cricket Team 2018/19

ThePapare.com |  Waruna Lakmal  | 08/12/2018 Editing and re-using images without permission of ThePapare.com will be...

Video – Can Sri Lanka prosper away from home? – Around the Wickets

Sameer Yoonus and former Sri Lanka all-rounder Farveez Maharoof previews Sri Lanka’s upcoming series...

Sri Lanka’s latest ‘World Title’ in Cricket

On a Friday evening, expecting yet another Friday special from his excellency the general...

Latest articles

බංගලි යෞවනයන් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට

එළඹෙන අප්‍රේල් සහ මැයි මාසවල දී එක්දින තරග හයක් සඳහා බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම...

இலங்கை வரும் பங்களாதேஷ் U19 கிரிக்கெட் அணி

பங்களாதேஷின் 19 வயதின் கீழ்ப்பட்ட கிரிக்கெட் அணியானது ஏப்ரல் - மே மாத இடைவெளிகளில் இலங்கைக்கு சுற்றுப்பயணம் மேற்கொள்வதாக...

Photos – Red Bull Ride My Wave 2025

ThePapare.com | Navod Senanayake | 10/03/2025 | Editing and re-using images without permission of...

Schedule announced for Bangladesh U19 tour of Sri Lanka 2025

Bangladesh U19 Team is set to tour Sri Lanka during the months of April-May...