HomeTagsGayanthika Abyerathne

Gayanthika Abyerathne

රටටම ආදර්ශයක් දුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

18 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම පිළිගැනීමේ උත්සවයක් අද (07) කොළඹ ටොරින්ග්ටන් ක්‍රීඩා පිටිය පරිශ්‍රයේ දී පැවැත්විය. ජාතික මලල ක්‍රීඩා සංචිතයනියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින්ම ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වූ තම සහෝදර ක්‍රීඩික ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම උත්සවය සූදානම් කර තිබීම විශේෂත්වයක් විය. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ දී අවසන් තරග 6කට සහභාගී වෙමින් සාර්ථකම කණ්ඩායම ලෙස ක්‍රීඩා උළෙල නිමා කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට සමරු  ඵලක මෙන්ම මුදල් ත්‍යාගද පිරිනැමුණුඅතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුහුණුකරුවන් හටත් මුදල් ත්‍යාග පිරිනැමීම විශේෂත්වයක්. ජයග්‍රහණ ලබා ගත් විට පමණක් ක්‍රීඩකයින් ඇගයීම වෙනුවට සහෝදර ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් මෙවැනිඋත්සවයක් සංවිධානය කිරීම රටටම ආදර්ශයක්.

Latest articles

LIVE – Servo Cup Women’s Tri-Nation ODI Series 2025

Sri Lanka will host the Servo Cup Women's ODI Tri-Series 2025 against India Women...

LIVE – St. Peter’s vs Thurstan – Dialog Schools Rugby Knockouts 2025 – President’s Trophy

St. Peter's College, Bambalapitiya, will face Thurstan College, Colombo, in the Dialog Schools Rugby...

LIVE – Royal vs Kingswood – Dialog Schools Rugby Knockouts 2025 – President’s Trophy

Royal College, Colombo will face Kingswood College, Kandy, in the Dialog Schools Rugby Knockouts...

Photos – Zahira College vs Vidyartha College | President’s Trophy – Pre-Quarter Final 2 | Dialog Schools Rugby Knockouts 2025

ThePapare.com | Isuru Madurapperuma | 27/04/2025 | Editing and re-using images without permission of...