Dialog-SLC ආරාධිත විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරග දෙක අද (12) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු නමුත්, අයහපත් කාලගුණ තත්වය නිසා එම තරග දෙකම හෙටට (13) කල් දැමීමට තරග සංවිධායකයන් පියවර ගත්තා.
ඒ අනුව SLC Green සහ SLC Grey කණ්ඩායම අතර අද සවස 2.30ට පැවැත්වීමට නියමිතව තිබූ තරගය සහ අද රාත්‍රී 7ට පැවැත්වීමට තිබුණු තරග දෙකම හෙටට කල් දැමුනා.
තවත් ක්‍රිකට් පුවත්:
- ශ්‍රී ලංකාවේ අතේ තිබුණු ජයග්‍රහණය Chahar උදුරා ගනී
- ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධිත T20 තරගාවලියට Dialog සවි බලය දෙයි
- ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු තරග කාලසටහන නිකුත් වෙයි
- අර්ජුනගේ ‘දෙවන පෙළ’ ප්‍රකාශයට Chopraගෙන් සැර පිළිතුරක්!
- ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ සුපිරි ක්‍රීඩකයෙක් බිහි කළ වටිනා කාසි 13
මේ තරගාවලියේ සියලු තරග ‘Dialog ටෙලිවිෂන්’ නාලිකා අංක 1 ඔස්සේ මෙන්ම ThePapare.com වෙබ් අඩවිය, ThePapare Cricket ෆේස්බුක් පිටුව, ශ්‍රී ලංකා ක්‍රිකට් නිල YouTube නාලිකාව හරහා සහ Dialog ViU App හරහා සජීවීව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<