සාන්ත ජෝසප් ජයග්‍රහණයට මූලික වුවෝ – ජෙහාන්, නිපුන් සහ රෙවාන්

677

වසර කිහිපයකට පස්සේ මරදානට පාසල් ක්‍රිකට් ශූරතාවයක් දිනා දෙන්නට සාන්ත ජෝසප් ක්‍රීඩකයෝ සමත් වුනේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය පරාජය කරමින්. ජයග්‍රහණයෙන් පසුව කණ්ඩායමේ නායක ජෙහාන් ඩැනියෙල්, උපනායක නිපුන් සුමනසිංහ සහ තරගාවලියේ විශේෂ ක්‍රීඩකයෙකු වන රෙවාන් කෙලි ඔවුන්ගේ ජයග්‍රහණයේ ගමන් මාර්ගය ThePapare.com සමඟින් පැවසුවේ මෙසේයි.