සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය (16) නිමාවේ දී තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සත්කාරක කොදෙව් ක්‍රීඩකයන්ට වඩා තවත් ලකුණු 13ක් පිටුපසින් සිටිති.
බාබඩෝස් හි පිහිටි ඩැරන් සැමි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමේ ලබාගත් ලකුණු 253ට කොදෙව්වන්ගේ පිළිතුර ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 300කි.
කොදෙව්වෝ තෙතබරිත වීමෙන් ඉලක්කය මන්දගාමී කරයි
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය (15) අයහපත්…
පිටියේ විනිසුරුවන් වූ අලිම් ඩාර් (පාකිස්තානය) සහ ඉයන් ගුල් (එංගලන්තය) විසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුව පළුදු කළේ යැයි කරනු ලැබූ චෝදනාවට විරෝධය පෑ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනයේ තරග ආරම්භයේ නියමිත වේලාවට පිටියට නොපැමිණිය හ. නායක දිනේෂ් චන්දිමාල් පිටියේ විනිසුරුවන් සමඟින් පිටියට පිවිස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි.
තරග තීරක ඉන්දීය ජාතික ජවගල් ශ්‍රීනාත් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ කළමනාකරු අසංක ගුරුසිංහ සමඟින් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇතැයි එරට ආරංචි මාර්ග පවසයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පෑ විරෝධතාව හේතුවෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරග කාලයට අහිමි විය.
කෙසේ වෙතත් විනිසුරුවන් විසින් නැගූ මෙම චෝදනාවත් සමඟින් අතිරේක ලකුණු 5ක් කොදෙව්වන් වෙත ප්රදානය කිරීමට සිදු වූ අතර එම අතිරේක ලකුණුවලට අමතරව ඊයේ දිනයේ නොදැවී පිටියේ රැඳී පිතිකරුවන්ට නව පන්දුවක් තෝරා ගැනීමේ අවස්ථාව ද උදා විය.
පෙර දිනයේ කඩුලු 2ක් දැවී ලකුණු 118ක් ලබා සිටි කොදෙව්වෝ අද තමන්ගේ ඉනිමට තවත් ලකුණු 182ක් එක් වෙද්දී තම ඉනිම නිමා කර ගත්හ. ඒ වෙනුවෙන් කඩුලු 8ක් ප්රදානය කිරීමට ඔවුන්ට සිදු වූ අතර දිනයේ මුහුණ දුන් පන්දුවාර සංඛ්‍යාව 56කි.
පන්දුවාරයකට ලකුණු 3ක් ඉක්ම වූ සාමාන්‍යයකින් ගිය කොදෙව් ඉනිමේ දිනයේ කැපී පෙනෙන පිතිකරු වූයේ පළමු ටෙස්ට් තරගයේ ශතකලාභී ෂේන් ඩොව්රිච් ය. ඔහු පන්දු 98කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත්තේ ය. ඩොව්රිච් අද ලබා ගත්තේ තමන්ගේ ටෙස්ට් තරග දිවියේ 6 වැනි අර්ධ ශතකයයි.
ධනංජය පන්දුව පළුදු කළා ද?
ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවන දිනයේ ආරම්භයට පන්දුව පළුදු වීමේ සිදුවීමක් හේතුවෙන් බාධා සිදු වුනා. විනිසුරුවරුන් පන්දුව පළුදු…
පෙර දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි ඩෙවොන් ස්මිත් සහ ෂායි හෝප් අතර තෙවැනි කඩුල්ලේ සබඳතාව ලකුණු 34ක් වෙද්දී බිඳ දැමීමට සුරංග ලක්මාල් සමත් වූයේ ස්ලිප් ස්ථානයේ සිට අතිරේක ක්‍රීඩක චතුරංග ද සිල්වා ලබා ගත් උඩ පන්දුවත් සමඟිනි. දැවී ගිය ක්‍රීඩකයා වූයේ ෂායි හෝප් (19) ය. එවිට කොදෙව් ලකුණු පුවරුවේ රැඳී තිබුණේ ලකුණු 149කි.
එතැන් සිට තවත් ලකුණු 5ක් කොදෙව් ඉනිමට එක් වෙද්දී තරගය දිවා විවේකයට නතර කරන ලදි. ඒ වෙද්දී පිටියේ නොදැවී රැදී සිටීමට ඩෙවොන් ස්මිත් (60) සහ ෂේන් ඩොව්රිච් (03) සමත් ව සිටිය හ. පැවැති ප්රශ්නකාරී තත්ත්වය මත තරගයේ තෙවැනි දින දිවා විවේකය වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට යැවීමට හැකි වූයේ පන්දුවාර 12.3ක් පමණි.
දිවා විවේකයෙන් අනතුරුව යැවුණ තෙවැනි පන්දුවාරයේ දී පිටියට ඇද හැළුණ වර්ෂාව නිසා තරගය මඳ වේලාවකට නතර කිරීමට සිදු විය. ඒ වෙද්දී කොදෙව්වෝ කඩුලු 4ක් දැවී ලකුණු 163 රැඳී සිටිය හ.
දිවා විවේකයත් වර්ෂාවත් අතර කාලයේ දැවී ගිය ක්‍රීඩකයා වූයේ ඩෙවොන් ස්මිත් ය. අකිල ධනංජයගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූ ස්මිත් දැවී යන විට පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 61ක් ලබා සිටියේ ය.
එතැන් සිට බිඳ වැටුණ කඩුලු 5 ලකුණු 59ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. පළමු ටෙස්ට් තරගයේ දී ද කොදෙව් ක්‍රීඩකයන්ට වැඩි පීඩනයක් එල්ල කළ ලහිරු කුමාර මෙම ඉනිමේ දී දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 86කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව තම මංගල ටෙස්ට් තරගයේ මංගල පන්දු යැවීම ලකුණු 49කට කඩුලු 3ක් සේ සටහන් කර ගැනීමට කසුන් රාජිත සමත් විය. සුරංග ලක්මාල්ට කඩුලු 2ක් හිමි වෙද්දී අකිල ධනංජයට ද කඩුල්ලක් හිමි විය.
ලකුණු 47ක් පිටුපස සිටිමින් පිළිතුරු දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දිනය අවසාන වන විට කඩුල්ලක් දැවී ලකුණු 34ක් ලබා සිටිය හ. කුසල් පෙරේරා, ජේසන් ග්‍රේබියෙල්ගේ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ෂේන් ඩොව්රිච් අතට උඩ පන්දුවක් දී දැවී යන විට ලබා සිටියේ ලකුණු 20ක් පමණි. ඒ පන්දු 23කට මුහුණ දී හතරේ පහර 3ක් ද එල්ල කර සිටිය දී ය.
ඔහුගේ දැවී යෑමත් සමඟින් පිටියට පිවිසියේ කසුන් රාජිත ය. ඉනිමේ සැදෑ ආරක්ෂකයා වූ කසුන් තරගය තෙවැනි දිනයට නතර කරන විට පන්දු දෙකකට මුහුණ දී කිසිදු ලකුණක් ලබා නොසිටියේ ය. පිටියේ අනෙක් අන්තයෙන් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් රැඳී සිටින්නේ මහේල උඩවත්ත ය. ෂැනොන් ගේබ්‍රියෙල්ගේ පන්දුවකට mid-off කලාපයෙන් පන්දුව යැවීමට සැලැස්වූ උඩවත්ත, තම දෙවැනි ඉනිමේ දෙවැනි පන්දුවේ දී මංගල ටෙස්ට් ලකුණු ලබා ගැනීමට සමත් විය. ඔහු මේ වෙද්දී පන්දු 31කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා සිටින්නේ ය.
තරගය සිව්වැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.
ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 253 (79.0) කුසල් පෙරේරා 32, කුසල් මෙන්ඩිස් 45, දිනේෂ් චන්දිමාල් නොදැවී 119, කෙමාර් රොච් 4/49, ෂැනොන් ගේබ්‍රියෙල් 5/59
බටහිර ඉන්දීය කොදෙව්; පළමු ඉනිම සියලුම දෙනා දැවී 300 (100.3): ක්‍රෙග් බැක්වෙයිත් 22, ඩෙවොන් ස්මිත් 61, කිරාන් පවෙල් 27, රොස්ටන් චේස් 41, ෂේන් ඩොව්රිච් 55, සුරංග ලක්මාල් 2/50, කසුන් රාජිත 3/49, ලහිරු කුමාර 4/86
ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 34 (9.0): කුසල් පෙරේරා 20
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Sri Lanka
253/10 & 342/10
(91.4 overs)
Result
West Indies
300/10 & 147/5
(60.3 overs)
Match Drawn
Sri Lanka’s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Kusal Perera | c J.Holder b K.Roach | 32 | 55 | |||
Mahela Udawatte | c J.Holder b S.Gabriel | 0 | 2 | |||
Dananjaya De Silva | b S.Gabriel | 12 | 14 | |||
Kusal Mendis | c S.Dowrich b J.Holder | 45 | 83 | |||
Dinesh Chandimal | not out | 119 | 186 | |||
Roshen Silva | c J.Holder b S.Gabriel | 6 | 23 | |||
Niroshan Dickwella | c S.Hope b S.Gabriel | 16 | 55 | |||
Akila Dananjaya | c S.Dowrich b K.Roach | 2 | 10 | |||
Suranga Lakmal | lbw by S.Gabriel | 10 | 9 | |||
Kasun Rajitha | c S.Dowrich b K.Roach | 4 | 33 | |||
Lahiru Kumara | c S.Hope b K.Roach | 0 | 6 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Kemar Roach | 18 | 8 | 49 | 4 | 2.72 |
Shanon Gabriel | 16 | 4 | 59 | 5 | 3.69 |
Miguel Cummins | 19 | 5 | 69 | 0 | 3.63 |
Jason Holder | 14 | 2 | 56 | 1 | 4.00 |
Devendra Bishoo | 11 | 3 | 15 | 0 | 1.36 |
Roston Chase | 1 | 0 | 2 | 0 | 2.00 |
West Indies’s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | c N.Dickwella b K.Rajitha | 22 | 79 | |||
Devon Smith | lbw by A.Dananjaya | 61 | 176 | |||
Keiran Powell | c K.Mendis b L.Kumara | 27 | 45 | |||
Shai Hope | c D.De.Silva b S.Lakmal | 19 | 41 | |||
Roston Chase | c S.Lakmal b L.Kumara | 41 | 68 | |||
Shane Dowrich | c N.Dickwella b S.Lakmal | 55 | 98 | |||
Jason Holder | c N.Dickwella b K.Rajitha | 15 | 35 | |||
Devendra Bishoo | c K.Mendis b K.Rajitha | 2 | 13 | |||
Kemar Roach | lbw by L.Kumara | 13 | 21 | |||
Miguel Cummins | not out | 8 | 20 | |||
Shanon Gabriel | c D.De.Silva b L.Kumara | 3 | 8 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Suranga Lakmal | 24 | 6 | 50 | 2 | 2.08 |
Akila Dananjaya | 25 | 7 | 81 | 1 | 3.24 |
Kasun Rajitha | 22 | 6 | 49 | 3 | 2.23 |
Lahiru Kumara | 26.3 | 4 | 86 | 4 | 3.27 |
Dananjaya De Silva | 3 | 0 | 10 | 0 | 3.33 |
Sri Lanka’s 2nd Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Kusal Perera | c S.Dowrich b S.Gabriel | 20 | 23 | |||
Mahela Udawatta | c D.Bishoo b K.Roach | 19 | 46 | |||
Kasun Rajitha | lbw by S.Gabriel | 0 | 6 | |||
Dananjaya De Silva | c D.Smith b S.Gabriel | 3 | 15 | |||
Kusal Mendis | b S.Gabriel | 87 | 117 | |||
Dinesh Chadimal | c S.Dowrich b K.Roach | 39 | 112 | |||
Roshen Silva | c S.Dowrich b S.Gabriel | 48 | 115 | |||
Niroshen Dickwella | c K.Powell b S.Gabriel | 62 | 70 | |||
Akila Dananjaya | b S.Gabriel | 23 | 30 | |||
Suranga Lakmal | lbw by S.Gabriel | 7 | 22 | |||
Lahiru Kumara | not out | 0 | 5 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Kemar Roach | 21 | 3 | 78 | 2 | 3.71 |
Shanon Gabriel | 20.4 | 6 | 62 | 8 | 3.04 |
Jason Holder | 15 | 5 | 38 | 0 | 2.53 |
Miguel Cummins | 13 | 1 | 44 | 0 | 3.38 |
Devendra Bishoo | 11 | 0 | 58 | 0 | 5.27 |
Roston Chase | 10 | 1 | 38 | 0 | 3.80 |
Kraig Brathwaite | 1 | 0 | 4 | 0 | 4.00 |
West Indies’s 2nd Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
Kraig Brathwaite | not out | 59 | 172 | |||
Devon Smith | c D.De.Silva b K.Rajitha | 1 | 5 | |||
Kieran Powell | c M.Udawatta b K.Rajitha | 2 | 2 | |||
Shai Hope | b S.Lakmal | 39 | 115 | |||
Roston Chase | b S.Lakmal | 13 | 37 | |||
Shane Dowrich | c D.De.Silva b A.Dananjaya | 8 | 12 | |||
Jason Holder | not out | 15 | 20 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
Suranga Lakmal | 17.3 | 3 | 48 | 2 | 2.77 |
Kasun Rajitha | 13 | 3 | 23 | 2 | 1.77 |
Lahiru Kumara | 10 | 3 | 28 | 0 | 2.80 |
Akila Dananjaya | 19 | 7 | 33 | 1 | 1.74 |
Dananjaya De Silva | 1 | 0 | 5 | 0 | 5.00 |