Home Sinhala දකුණු අප්‍රිකාව දැවැන්ත ජයක් සොයමින්!

දකුණු අප්‍රිකාව දැවැන්ත ජයක් සොයමින්!

Sri Lanka Tour Of South Africa 2024

2
Sri Lanka Tour Of South Africa 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය ඊයේ (29) අවසන් වුනේ තරගයේ වැඩි වාසි දකුණු අප්‍රිකාව වෙත යොමු කරමිනුයි. 

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට සිය දෙවැනි ඉනිම දියත් කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 132ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ දිනය තුළ ශ්‍රී ලංකාව විසින් දවා ගැනීමට සමත් වුනේ තවත් දකුණු අප්‍රිකානු කඩුලු 2ක් පමණයි. 

නමුත් මේ අතරවාරයේ දී දකුණු අප්‍රිකාව විසින් සිය ලකුණු පුවරුව ලකුණු 366ක් දක්වා රැගෙන යාමට සමත් වුනා. මේ වෙනුවෙන් විශිෂ්ට ඉනිම් ද්විත්වයක් දියත් කළ Tristan Stubbs (ලකුණු 122) සහ Temba Bavuma (ලකුණු 113) ශතක වාර්තා කිරීමට සමත් වීමත් විශේෂත්වයක්. 

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා. 

මේ අනුව දකුණු අප්‍රිකාව විසින් ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 515ක් ලබා ගැනීමෙන් පසු සිය දෙවැනි ඉනිම අත්හිටවීමට තීරණය කළ අතර, ඊයේ දිනයේ ම ශ්‍රී ලංකාව එම ඉලක්කය හඹා යාම වෙනුවෙන් දෙවැනි ඉනිම ආරම්භ කළා. 

කෙසේ වෙතත් ඊයේ දිනය නිමා වන විට ශ්‍රී ලංකා දෙවැනි ඉනිම කඩුලු 5කට ලකුණු 103ක් ලෙස සටහන් වූ අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ මෙතෙක් ඉහළම ලකුණු ලාභියා ලෙස පසු වන දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 29ක් ලබා සිටියා. 

තරගයේ සිව්වන දිනය අද ක්‍රියාත්මක වීමට නියමිතයි. මේ වන විට දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 413ක් ඉදිරියෙන් පසුවනවා. 

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

Stumps


South Africa
191/10 (49.4) & 366/5 (100.4)

Sri Lanka
42/10 (13.5) & 103/5 (31)

Batsmen R B 4s 6s SR
Aiden Markram c Angelo Mathews b Asitha Fernando 9 11 2 0 81.82
Tony de Zorzi c Kusal Mendis b Vishwa Fernando 4 9 1 0 44.44
Tristan Stubbs c Dimuth Karunaratne b Lahiru Kumara 16 38 3 0 42.11
Temba Bavuma c Lahiru Kumara b Asitha Fernando 70 117 9 1 59.83
David Bedingham b Lahiru Kumara 4 6 1 0 66.67
Kyle Verreynne lbw b Lahiru Kumara 9 22 2 0 40.91
Wiaan Mulder not out 9 12 0 1 75.00
Marco Jansen lbw b Prabath Jayasuriya 13 21 2 0 61.90
Gerald Coetzee c Kusal Mendis b Prabath Jayasuriya 1 8 0 0 12.50
Keshav Maharaj c Dhananjaya de Silva b Vishwa Fernando 24 35 3 1 68.57
Kagiso Rabada c Dinesh Chandimal b Asitha Fernando  15 23 2 0 65.22


Extras 17 (b 2 , lb 5 , nb 4, w 6, pen 0)
Total 191/10 (49.4 Overs, RR: 3.85)
Bowling O M R W Econ
Asitha Fernando 14.4 3 44 3 3.06
Vishwa Fernando 15 2 35 2 2.33
Angelo Mathews 2 2 0 0 0.00
Lahiru Kumara 12 1 70 3 5.83
Prabath Jayasuriya 5 1 24 2 4.80
Dhananjaya de Silva 1 0 11 0 11.00
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Tristan Stubbs b Marco Jansen 3 12 0 0 25.00
Dimuth Karunaratne c David Bedingham b Kagiso Rabada 2 9 0 0 22.22
Dinesh Chandimal b Marco Jansen 0 4 0 0 0.00
Angelo Mathews c David Bedingham b Marco Jansen 1 14 0 0 7.14
Kamindu Mendis c David Bedingham b Gerald Coetzee 13 20 3 0 65.00
Dhananjaya de Silva b Marco Jansen 7 12 1 0 58.33
Kusal Mendis lbw b Gerald Coetzee 0 3 0 0 0.00
Prabath Jayasuriya c Tristan Stubbs b Marco Jansen 0 3 0 0 0.00
Vishwa Fernando b Marco Jansen 0 3 0 0 0.00
Lahiru Kumara not out 10 5 2 0 200.00
Asitha Fernando c & b Marco Jansen 0 2 0 0 0.00


Extras 6 (b 0 , lb 1 , nb 4, w 1, pen 0)
Total 42/10 (13.5 Overs, RR: 3.04)
Bowling O M R W Econ
Kagiso Rabada 4 1 10 1 2.50
Marco Jansen 6.5 1 13 7 2.00
Gerald Coetzee 3 0 18 2 6.00
Batsmen R B 4s 6s SR
Tony de Zorzi c Asitha Fernando b Prabath Jayasuriya 17 32 2 0 53.12
Aiden Markram b Vishwa Fernando 47 81 4 1 58.02
Wiaan Mulder lbw b Prabath Jayasuriya 15 31 1 0 48.39
Tristan Stubbs b Vishwa Fernando 122 221 9 2 55.20
Temba Bavuma lbw b Asitha Fernando  113 228 9 0 49.56
David Bedingham not out 21 11 2 1 190.91


Extras 31 (b 6 , lb 24 , nb 0, w 1, pen 0)
Total 366/5 (100.4 Overs, RR: 3.64)
Bowling O M R W Econ
Asitha Fernando 17.4 2 54 1 3.10
Vishwa Fernando 18 2 64 2 3.56
Lahiru Kumara 18 5 43 0 2.39
Prabath Jayasuriya 40 2 132 2 3.30
Dhananjaya de Silva 6 0 31 0 5.17
Kamindu Mendis 1 0 12 0 12.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Gerald Coetzee 23 31 0 0 74.19
Dimuth Karunaratne c Tristan Stubbs b Kagiso Rabada 4 18 0 0 22.22
Dinesh Chandimal not out 29 62 0 0 46.77
Angelo Mathews lbw b Marco Jansen 25 42 0 0 59.52
Kamindu Mendis c & b 10 28 0 0 35.71
Prabath Jayasuriya c & b 1 12 0 0 8.33
Dhananjaya de Silva not out 0 1 0 0 0.00


Extras 11 (b 0 , lb 3 , nb 8, w 0, pen 0)
Total 103/5 (31 Overs, RR: 3.32)
Bowling O M R W Econ
Kagiso Rabada 11 2 34 2 3.09
Marco Jansen 11 3 22 2 2.00
Gerald Coetzee 5 0 39 1 7.80
Keshav Maharaj 4 0 5 0 1.25



>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<