ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28) දිනය ද ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සුබදායී දවසක් බවට පත්වූයේ නැත. තරගයේ තුන්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 160ක් පසු පසින් සිටින්නේ දැඩි අසීරු මට්ටමක පසුවෙමින්.
දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 317කට කඩුලු 4ක් ලෙස සටහන් වෙද්දී තරගයේ තෙවැනි දිනය වූ අද දිනය ආරම්භ වූ අතර Faf du Plessis සහ Temba Bavuma පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 179ක දැවැන්ත සබඳතාවයක් ගොඩනංවමින් දකුණු අප්‍රිකානු ඉනිම සවිමත් කළේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැඩි අසරණ තත්වයකට ඇද දමමිනි.
තවත් ක්‍රිකට් පුවත්:
- Shadab Khanටත් පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි
- “පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට 13ක් සූදානම්” – දිමුත් කරුණාරත්න
- ඕස්ට්‍රේලියා ප්‍රබලයන් දෙදෙනෙකුට දෙවන ටෙස්ට් තරගය අහිමි වෙයි
- Jaffna Stallions දිනවූ පුහුණුකරු “කණ්ඩම්බි”
- සමාජශාලාවේ යකා නැටූ ඉන්දීය ක්‍රීඩකයාට වැඩ වරදී
දකුණතින් වේගපන්දු යවන දසුන් ශානක දිනයේ පළමු කඩුල්ල දවා ගනිමින් 4 පහර 7ක් සමඟ ලකුණු 71ක් ලබාගෙන සිටි Temba Bavuma දැවී ගිය නමුත් අනතුරුව පිටියට පැමිණි Wiaan Mulder ද ලකුණු 36ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානු මුල් ඉනිම ගොඩනැංවීම සඳහා Faf හට සහය වූ නමුත් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමු ද්විත්ව ශතකය ලබා ගැනීමට සූදානම්ව සිටි ඔහුගේ ඉනිම ලකුණු 199කට සීමා කිරීමට වනිඳු හසරංග සමත් විය.
දකුණු අප්‍රිකානු පසුපෙළට ද අර්ධ ශතකයක් එක් කළ Keshav Maharaj ලකුණු 73ක් ලබා ගනිමින් සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ලබා ගත් අතර එම ඉනිම සඳහා 4 පහර 6ක් සහ 6 පහර දෙකක් අන්තර්ගත විය. එය ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ වාර්තා වූ තුන්වැනි අර්ධ ශතකයයි.
අවසානයේ දී දකුණු අප්‍රිකාව පන්දුවාර 142කුත් පන්දුවක් අවසානයේ දී සියල්ලන්ම දැවී ලකුණු 621ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කළ වනිඳු හසරංග කඩුලු 4ක් දවා ගන්නා විට, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තා.
දසුන් ශානක සහ ලහිරු කුමාර අතරේ පිළිවෙළින් කඩුලු 2ක් සහ කඩුල්ලක් දවා ගන්නා නමුත් ලහිරු කුමාර හට තරගයේ අවසානය දක්වා ක්‍රීඩා කිරීමට නොහැකි වූයේ ආබාධයක් නිසාවෙනි.
ලකුණු 225ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 22ක් තුල දවා ගැනීමට Lungi Ngidi සමත් වූයේ ශ්‍රී ලංකාව දැඩි පීඩනයකට සහ පසුබෑමකට ලක් කරමිනි. කෙසේ නමුත් සිය කණ්ඩායමට අවශ්‍ය දේ සහ අත්දැකීම්වල තිබෙන පරිණතභාවය පෙන්නුම් කරමින් සිටින චන්දිමාල් (ලකුණු 21*) සහ කුසල් පෙරේරා (ලකුණු 33*) තරගයේ තුන්වැනි දිනය අවසන් වන විට තුන්වැනි කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 43*ක සබඳතාවයක් ගොඩනංවා තිබෙන්නේ යම් බලාපොරොත්තු සහගත ස්ථානයක් දක්වා ශ්‍රී ලංකාව රැගෙන යමිනි.
ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවන දිනය හෙට (29) පැවැත්වේ. තරගාවලියේ එසැණ පුවත්, ලකුණු සටහන්, විශේෂ වීඩියෝ, තරග වාර්තා ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 22 | 20 | 4 | 0 | 110.00 |
Kusal Perera | c Quinton de Kock b Wiaan Mulder | 16 | 29 | 2 | 0 | 55.17 |
Kusal Mendis | c Lungi Ngidi b Anrich Nortje | 12 | 16 | 2 | 0 | 75.00 |
Dinesh Chandimal | c Faf du Plessis b Wiaan Mulder | 85 | 161 | 11 | 0 | 52.80 |
Dhananjaya de Silva | retired | 79 | 105 | 11 | 1 | 75.24 |
Niroshan Dickwella | lbw b Wiaan Mulder | 49 | 86 | 6 | 0 | 56.98 |
Dasun Shanaka | not out | 66 | 87 | 3 | 5 | 75.86 |
Wanindu Hasaranga | b Lutho Sipamla | 18 | 20 | 3 | 0 | 90.00 |
Kasun Rajitha | c Dean Elgar b Lutho Sipamla | 12 | 49 | 2 | 0 | 24.49 |
Vishwa Fernando | b Lutho Sipamla | 0 | 1 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | c Rassie van der Dussen b Lutho Sipamla | 0 | 7 | 0 | 0 | 0.00 |
Extras | 37 (b 16 , lb 9 , nb 6, w 6, pen 0) |
Total | 396/10 (96 Overs, RR: 4.12) |
Fall of Wickets | 1-28 (4.5) Dimuth Karunarathne, 2-54 (9.5) Kusal Mendis, 3-54 (10.5) Kusal Perera, 4-284 (65.4) Dinesh Chandimal, 5-296 (70.3) Niroshan Dickwella, 6-320 (76.3) Wanindu Hasaranga, 7-387 (93.2) Kasun Rajitha, 8-387 (93.3) Vishwa Fernando, 9-396 (95.6) Lahiru Kumara, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 19 | 3 | 64 | 1 | 3.37 | |
Lutho Sipamla | 16 | 1 | 76 | 4 | 4.75 | |
Anrich Nortje | 22 | 3 | 88 | 1 | 4.00 | |
Wiaan Mulder | 20 | 4 | 69 | 3 | 3.45 | |
Keshav Maharaj | 19 | 3 | 74 | 0 | 3.89 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dean Elgar | c & b Dasun Shanaka | 95 | 130 | 16 | 0 | 73.08 |
Aiden Markram | c Dasun Shanaka b Vishwa Fernando | 68 | 94 | 14 | 0 | 72.34 |
Rassie van der Dussen | c Niroshan Dickwella b Lahiru Kumara | 15 | 42 | 2 | 0 | 35.71 |
Faf du Plessis | c & b | 199 | 276 | 24 | 0 | 72.10 |
Quinton de Kock | c Lahiru Thirimanne b Wanindu Hasaranga | 18 | 11 | 3 | 0 | 163.64 |
Temba Bavuma | c Niroshan Dickwella b Dasun Shanaka | 71 | 125 | 7 | 0 | 56.80 |
Wiaan Mulder | c Niroshan Dickwella b Wanindu Hasaranga | 36 | 63 | 4 | 1 | 57.14 |
Keshav Maharaj | c Wanindu Hasaranga b Vishwa Fernando | 73 | 106 | 6 | 2 | 68.87 |
Anrich Nortje | c Niroshan Dickwella b Vishwa Fernando | 0 | 3 | 0 | 0 | 0.00 |
Lutho Sipamla | lbw b Wanindu Hasaranga | 0 | 1 | 0 | 0 | 0.00 |
Lungi Ngidi | not out | 2 | 9 | 0 | 0 | 22.22 |
Extras | 44 (b 9 , lb 18 , nb 7, w 10, pen 0) |
Total | 621/10 (142.1 Overs, RR: 4.37) |
Fall of Wickets | 1-141 (28.4) Aiden Markram, 2-200 (42.6) Rassie van der Dussen, 3-200 (43.4) Dean Elgar, 4-220 (47.1) Quinton de Kock, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 31.1 | 2 | 130 | 2 | 4.18 | |
Kasun Rajitha | 2.1 | 0 | 16 | 0 | 7.62 | |
Dasun Shanaka | 28.5 | 2 | 98 | 2 | 3.44 | |
Wanindu Hasaranga | 45 | 5 | 171 | 4 | 3.80 | |
Lahiru Kumara | 21.1 | 0 | 103 | 1 | 4.88 | |
Dimuth Karunarathne | 6.5 | 0 | 36 | 0 | 5.54 | |
Kusal Mendis | 7 | 0 | 41 | 0 | 5.86 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dimuth Karunarathne | b Lungi Ngidi | 6 | 8 | 1 | 0 | 75.00 |
Kusal Perera | c Quinton de Kock b Anrich Nortje | 64 | 87 | 10 | 0 | 73.56 |
Kusal Mendis | c Rassie van der Dussen b Lungi Ngidi | 0 | 5 | 0 | 0 | 0.00 |
Dinesh Chandimal | b Wiaan Mulder | 25 | 45 | 4 | 0 | 55.56 |
Niroshan Dickwella | c Quinton de Kock b Wiaan Mulder | 10 | 15 | 2 | 0 | 66.67 |
Dasun Shanaka | c Quinton de Kock b Lutho Sipamla | 6 | 35 | 0 | 0 | 17.14 |
Wanindu Hasaranga | c Temba Bavuma b Lutho Sipamla | 59 | 53 | 12 | 1 | 111.32 |
Vishwa Fernando | run out (Wiaan Mulder) | 0 | 1 | 0 | 0 | 0.00 |
Kasun Rajitha | c Keshav Maharaj b Anrich Nortje | 0 | 27 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 0 | 5 | 0 | 0 | 0.00 |
Dhananjaya de Silva | retired | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 10 (b 4 , lb 2 , nb 4, w 0, pen 0) |
Total | 180/10 (46.1 Overs, RR: 3.9) |
Fall of Wickets | 1-10 (2.6) Dimuth Karunarathne, 2-22 (4.5) Kusal Mendis, 3-85 (19.5) Dinesh Chandimal, 4-99 (23.6) Niroshan Dickwella, 5-114 (28.4) Kusal Perera, 6-142 (35.5) Dasun Shanaka, 7-148 (36.6) Vishwa Fernando, 8-179 (45.2) Wanindu Hasaranga, 9-180 (46.1) Kasun Rajitha, |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lungi Ngidi | 10 | 2 | 38 | 2 | 3.80 | |
Anrich Nortje | 10.1 | 1 | 47 | 2 | 4.65 | |
Wiaan Mulder | 12 | 1 | 39 | 2 | 3.25 | |
Lutho Sipamla | 5 | 0 | 24 | 2 | 4.80 | |
Keshav Maharaj | 6 | 3 | 20 | 0 | 3.33 | |
Aiden Markram | 3 | 2 | 6 | 0 | 2.00 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<